Mission

WE PROVIDE QUALITY TECHNICAL EDUCATION AND TRAINING TO PREPARE ADULT LEARNERS FOR WORK AND LIFE, EQUIPPING THEM TO BE LIFE -LONG LEARNERS AND CONTRIBUTE TO THE TECHNOLOGICAL,ECONOMIC AND SOCIAL DEVELOPMENT OF SRI LANKA

Vision

TO BE A PREMIER TRAINING PROVIDER IN SRI LANKA

About

Isuru Automation systems Training Institute (TVEC Reg. No: P03/0102) for certificate courses in industrial automation.

Register now for NEXT Batch

කර්මාන්තශාලා විදුලි කාර්මිකයින් සදහා දැනුම යාවත්කාලීන කිරිමේ පාඨමාලාව (විදුලි කාර්මික පාඨමාලාව 11 වන කන්ඩායම) ආරම්භය - 2018 ජනවාරි දැන් ලියාපදිංචිය ආරම්භ වී ඇත. එක් කන්ඩායමකට බදවා ගන්නේ උපරිමය 15 දෙනකු බැවින් කලින් පැමින ලියාපදිංචි විය යුතු බව සලකන්න. NVQ RPL මගින් ලබා ගැනීමට බලාපොරොත්තු අය සදහා සුදුසු පාඨමාලාවකි. ප්‍රායෝගික සහිතයි. විෂය නිර්දේශය . 1. විදුලි ස්ථාපන සදහා ඇස්තමේන්තු සකස් කිරීම 2. නිවාස විදුලි ස්ථාපනය 3. ආරක්ෂක හා සන්නීවේදන පද්දති ස්ථාපනය 4. කර්මාන්තශාලා විදුලි ස්ථාපනය 5. විදුලි මෝටර් හා ජනක අඵත්වැඩියා කිරීම 6.මෝටර් පාලන පරිපථ ස්ථාපනය 7. EL. Pneumatic (චිද්්‍යුත් වායව පාලන තාක්ෂණය) 8. PLC මෝටර් පාලනය

Skill Upgrading Training Program For Technicians

Advanced Level Engineering Technology Student Practicals ( NVQ ක්‍රමයට පුහුණුව ලබන උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය සිසුන් )

Our course

CCTV Training

Fixed Training Dates

June 2018
M T W T F S S
« Aug    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Registered Student for Skill Upgrading Course (Electrician) 12 th Batch ( Start Date January 2018)

Registered List Reg. No. Name Work Place Contact No. 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15.